dansala4dansala

 dansala1

 dansala2

 dansala6dansala5

 dansala3

පොසොන් පොහොය නිමිති කොට ගෙන රඹෑව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය්මණ්ඩලය විසින් 2023.06.03 වන දින කාර්යාල පරිශ්රය ඉදිරිපිට සුප් දන්සලක් පවත්වන ලදි ..... රඹෑව බෞද්ධ මධ්යස්ථානධ්පති බබරවානේ රතනසිරි ස්වාමීන් වහන්ස හා අප කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ ස්වාමීන් වහන්ස පූජ්ය අගුණච්චියේ කුමාර කස්සප හිමිගේ ආශිර්වාද මැද දන්සල ආරම්භ කරන ලද අතර ප්රාදේශීය ලේකම් තුමා , සහකාර ප්රාදේශීය ලේකම් තුමා , ගණකාධිකාරිතුමිය , පරිපාලන නිලධාරිතුමිය, පරිපාලන ග්රාම නිලධාරිතුමා හා කාර්යාලයේ කාර්ය්මණ්ඩලය සම්බන්ධ විය ....

Divisional Agriculture Committee Meeting will be held on 15th of November at the main hall of the Divisional Secretariat

committee meeting1කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2017 අගෝස්තු මස 17 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ජාතික සහජීවන හා සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය ඇන්ජලෝ ශ්‍රවණාගාරයේදී (මිලෝදා ආයතනය) පැවැත්විණි. මෙම රැස්වීමට කොළඹ ප්‍රාදේශීය ලේකම්, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

 

ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) කල සමීක්ෂණ මත 1969 දී මහවැලි මහ සැලැස්ම (MASTER PLAN) බිහි විය.

 Name ndnsa,mas   skaSJK  hsDO
 sSKOPEI  OW POI JKQWD 
 QWIOEUQWO KQJWWO  WEWIQ QIWJ
QSsjks  kqwej qiw o
 sk qjwio qj  oeio
huii hguyiuu jhiuo ytiuyi

 

 

 

 

 

 

 

leadership training2බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

News & Events

07
සැප්2023
90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

2023.08.18 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ...

07
සැප්2023
88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

  රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 88 මීමල්වැව...

Scroll To Top