12345

2023.08.18 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 90 පීනගම වසමේ ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් කච්චේරියක් පවත්වන ලදි.
ඒ සදහා ඉඩම් හිමි ප්‍රදේශවාසීන් 123 දෙනෙකු සම්බන්ධ වූ අතර සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා වසම භාර ග්‍රාම නිලධාරිනී, සංවර්ධන නිලධාරි, කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන් හා වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරීනී සම්බන්ධ විය..

 

News & Events

07
Sep2023
90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

2023.08.18 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ...

07
Sep2023
88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

  රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 88 මීමල්වැව...

Scroll To Top