12356

 

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 88 මීමල්වැව ග්‍රාම නිලධාරී වසමේ දී ඉඩම් කච්චේරියක් 2023.08.03 වනදා පැවැත්විණි. ඒ ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍ධානත්වයෙන්.
ඒ සඳහා ඉඩම් හිමි ප්‍රදේශ වාසීන් 53න් දෙනෙක් සම්බන්ධ වී සිටයහ.
වැඩසටහන සඳහා , සහකාර ප්‍රාදේශීය ලේකම් , පරිපාලන ග්‍රාම නිලධාරි , ඉඩම් අංශයේ නිලධාරීන්, වසම භාර ග්‍රාමනිලධාරී හා වසම භාර සංවර්ධන නිලධාරීනී සම්බන්ධ වී සිටියහ.

News & Events

07
Sep2023
90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

2023.08.18 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ...

07
Sep2023
88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

  රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 88 මීමල්වැව...

Scroll To Top