







පොසොන් පොහොය නිමිති කොට ගෙන රඹෑව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය්මණ්ඩලය විසින් 2023.06.03 වන දින කාර්යාල පරිශ්රය ඉදිරිපිට සුප් දන්සලක් පවත්වන ලදි ..... රඹෑව බෞද්ධ මධ්යස්ථානධ්පති බබරවානේ රතනසිරි ස්වාමීන් වහන්ස හා අප කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ ස්වාමීන් වහන්ස පූජ්ය අගුණච්චියේ කුමාර කස්සප හිමිගේ ආශිර්වාද මැද දන්සල ආරම්භ කරන ලද අතර ප්රාදේශීය ලේකම් තුමා , සහකාර ප්රාදේශීය ලේකම් තුමා , ගණකාධිකාරිතුමිය , පරිපාලන නිලධාරිතුමිය, පරිපාලන ග්රාම නිලධාරිතුමා හා කාර්යාලයේ කාර්ය්මණ්ඩලය සම්බන්ධ විය ....
Divisional Agriculture Committee Meeting will be held on 15th of November at the main hall of the Divisional Secretariat
කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2017 අගෝස්තු මස 17 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු ජාතික සහජීවන හා සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය ඇන්ජලෝ ශ්‍රවණාගාරයේදී (මිලෝදා ආයතනය) පැවැත්විණි. මෙම රැස්වීමට කොළඹ ප්‍රාදේශීය ලේකම්, කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.
மேலும் படிக்க: කොළඹ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2017
n South Carolina, the storm produced 10–11 ft (3.0–3.4 m) tides along the coast.[31] Hundreds of buildings were destroyed, including about 80 percent of waterfront dwellings in Myrtle Beach. As a result of the high storm surge, the low-lying sandy barrier islands were completely flooded.[32] Two piers in Myrtle Beach were damaged. In North Myrtle Beach, a three-story hotel and a 800 ft (240 m) pier were washed out to sea. At Cherry Grove Beach, 75 residences were demolished, while at Pawleys Island, 40 homes were destroyed, while numerous others were damaged. One death occurred in South Carolina. Damage in the state totaled about $27 million.[31]
At landfall, the hurricane brought a storm surge of over 5.5 m (18 ft) to a large area of coastline, producing severe coastal damage; the damage was greater since the hurricane coincided with the highest lunar tide of the year.[33] Brunswick County, North Carolina, suffered the heaviest damage, where most coastal dwellings were either destroyed or severely damaged. For example, in Long Beach, North Carolina, only five of the 357 buildings were left standing.[30] The official report from the Weather Bureau in Raleigh, North Carolina stated that as a result of Hazel, "all traces of civilization on the immediate waterfront between the state line and Cape Fear were practically annihilated."[34] According to NOAA, "every pier in a distance of 170 miles [270 kilometres] of coastline was demolished
| Name | ndnsa,mas | skaSJK | hsDO |
| sSKOPEI | OW | POI | JKQWD |
| QWIOEUQWO | KQJWWO | WEWIQ | QIWJ |
| QSsjks | kqwej | qiw | o |
| sk | qjwio | qj | oeio |
| huii | hguyiuu | jhiuo | ytiuyi |
බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
மேலும் படிக்க: උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2017














