en1en6en2en3en8

එය රඹෑව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් සිදු කල අතර රුක් රෝපණ වැඩසටහනක්, ප්රදේශයේ ආයතයන්හි නිලධාරීන් , ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් හා පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.
අවස්ථාව සදහා ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්රාම නිලධාරිතුමා , කෘෂි කර්ම සංවර්ධන නිලධාරීන් , ගොවිජන සේවා මධ්යස්ථානය අවට වසම් වල සංවර්ධන නිලධාරීන් , ග්රාම නිලධාරීන්, සමුර්ධ් සංවර්ධන නිලධාරීන් , කල්ලංචිය ගොවිජන සේවා ප්රාදේශීය සංවර්ධන නිලධාරීනී , කෘෂි කර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් , කල්ලංචිය පොලිස් ස්ථානය නියෝජනය කරමින් නිලධාරීන් , කල්ලංචිය රෝහල නියෝජනය කරමින් නිලධාරීන් , හා ප්රජා නායකයින් සම්බන්ධ විය.

 

News & Events

07
සැප්2023
90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

2023.08.18 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ...

07
සැප්2023
88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

  රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 88 මීමල්වැව...

Scroll To Top