j1j2j3j4j5j6j7j8j9j10

 

ඒ සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, කීල්ස් ආයතනය , වෘත්තීය පුහුණු අධ්කාරය, D2 ඇගලුම් ආයතන, සණස රක්ෂණ ආයතනය, SOS ආයතනය , ජනශක්ති රක්ෂණ ආයතනය , ඩයලොග් ආයතනය ඇතුළු ආයතන අවස්ථාව සදහා සම්බන්ධ විය.
ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා, ගණකාධිකාරිතුමිය , පරිපාලන නිලධාරිතුමිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියොජනය කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී මිහින්තලය හා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මානව සම්පත් නිලධාරීන් හා ප්‍රාදේශීය රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් බොහෝ පිරිසක් වැඩසටහන සදහා සම්බන්ධ විය.

News & Events

07
செப்2023
90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

90 පීනගම වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

2023.08.18 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ...

07
செப்2023
88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

88 මී මල්වැව වසමේ පැවැත් වූ ඉඩම් කච්චේරිය

  රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 88 මීමල්වැව...

குடியுரிமை சாசனம்

Scroll To Top